හෙට (30) සහ අනිද්දා (31) යන දින දෙක විශේෂ ඩෙංගු මර්දන දින ලෙස ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. පසුගිය සති 04ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බැවින් මෙම ඩෙංගු මර්දන දින ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. මේ වන විට දිනකටContinue Reading

මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව පොලීසිය පවසයි. අපරාධ හා රථ වාහන දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා මහතා සඳහන් කළේ, එහි නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවය. මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයින් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපකරණ මේ වනContinue Reading

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (28) රාත්‍රියේ පැවති ප්‍රසංගයකින් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.Continue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පැවත් වූ පුද්ගලයෙකු තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඊයේ (28) දිනයේ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. IS සංවිධානයේ සාමාජිකයෙකු වන අදාළ සැකකරු පසුගිය ඔක්තෝබර් 23 වන දින ඉන්දියාවේContinue Reading

සැකකරු හිටපු හමුදා සෙබළෙක් විදුලි බිල් ගෙවද්දී 25%ක වට්ටමකුත් දීලා ඉදිරි දින දෙක ඇතුළත පද්ධතිය යථා තත්ත්වයට මාර්ගගත ක්‍රමයට විදුලි බිල්පත් ගෙවීමට විදුලි පාරිභෝගිකයන්ට විදුලිබල මණ්ඩලය විසින් සිය වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සපයා ඇති අන්තර්ජාල ගෙවීම් දොරටුව හැක් කර රුපියල් කෝටි 10කට අධික මුදල් වංචාවක නිරත වූ යුද හමුදාවේ හිටපුContinue Reading

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුContinue Reading

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද (29) දින ගැනීමට නියමිතව ඇත මෙම පත් කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී ගැනීමට නියමිත බව වාර්තා වේ. 21වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් 10දෙනෙකු ඇතුළත් වන අතර ඊට සිවිල්Continue Reading

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් රැකියා සඳහා විදේශ ගතකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘ඩුබායි සුද්දා’ නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට සුළු මොහොතකට පෙර රැගෙන ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය කළ දැනුම්දීමකට අනුව අදාල පුද්ගලයා එම කාර්යංශයටContinue Reading

රුසියානු තෙල් බැරලයක මිල සීමාකිරිම පිළිබඳව G7 නියෝජිතයන් ඉදිරිපත් කළ යෝජනාවට එකඟවූ රටවල් සඳහා තෙල් සැපයීම නැවැත්වීමට රුසියාව තීරණය කර තිබේ. G7 නියෝජිතයන්, ඔස්ට්‍රේලියාව සහ යුරෝපානු සංගමයේ එකඟත්වයෙන් රුසියානු තෙල් බැරලයක මිල ඩොලර් 60 කට සීමාකිරීමට ගත් තීරණය දෙසැම්බර් 5 වනදා සිට බලාත්මක විය. ඒ අනුව එම තීරණයට එකඟ වූContinue Reading

මේ වසරේ ගතවූ කාලය තුළ බරපතළ අපරාධ 29,930ක් වාර්තා වී තිබේ. මනුෂ්‍ය ඝාතන 497ක් සිදුවී ඇති අතර ඉන් 223ක් වෙඩිතැබීම් හෝ පහරදීම් මත සිදුවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. එම විශ්වවිද්‍යාලය විසින් සිදු කළ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බව ඔහුContinue Reading