දකුණු පළාතේ ඒටීඑම් සුද්දයක්
දකුණු පළාතේ නගර තුනක පිහිටි රාජ්‍ය බැංකු තුනක ඒටීම් යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදල් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. හික්කඩුව, ගාල්ල හා බද්දේගම නගරවල පිහිටි ඒටීඑම් යන්ත්‍ර වලින් මෙම මුදල් සොරාගෙන ඇත. ඒ ටි එම් යන්ත්‍රවල ඇති පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළුවී මෘදුකාංග වෙනස් කර එක් ඒටීඑම් යන්ත්‍රයකින් රුපියල් හතලිස් හයContinue Reading











