නව වසරේ 2දා සිට සුපුරුදු ලෙස අඳුරේ

ජනවාරි මස 2 වැනිදා පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පැවසීය.

ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් නව වසර උදාව හේතුවෙන් හෙට (31) අනිද්දා (1) විදුලි කප්පාදුවක් නොවන බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published.