විශ්‍රාම යන දුම්රිය සේවකයින් ට විශේෂ නිවේදනයක්

අද (31) දින වයස අවුරුදු 60 සම්පූර්ණවී සේවයෙන් විශ්‍රාම යන අත්‍යවශ්‍ය සේවා සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ උපදෙස ලැබුණු බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published.