දුම්රිය සේවයෙන් පිරිසක් විශ්‍රාම යද්දී දුම්රිය ගමන්වාර රැසකුත් නතර වෙයි
දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් අද (31) දිනයේදී විශ්‍රාම ගැනීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 44ක් මේ වනවිට අවලංගු කර ඇති බව වාර්තා වෙයි. අද දිනයේදී සමස්ත කාර්ය මණ්ඩලයෙන් 500 කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම ගත් අතර මින් දුම්රිය ධාවනයට සෘජුව සම්බන්ධ විශාල පිරිසක් සිටින බව වාර්තා විය. මේ හේතුවෙන් මුහුදුබඩContinue Reading











