’’හොඳ කපිතාන්’’නෞකාව ගමනාන්තයට ගෙන යාවි
ශ්‍රී ලංකාව නැමැති නෞකාව අලුත් වැඩියා කොට පණ ගන්වා තිබෙන අතර “නෞකාව” ගමනාන්තය කරා රැගෙන යාමට හොඳ කපිතාන්වරයකු ද ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. සියල්ලෝ පසු බසිද්දී, ගිලෙමින් පැවැති නෞකාව ගොඩ ගනු ලැබූවේ ජනපති ධූරයේ බැරෑරුම් වගකීම නොපැකිලවContinue Reading











