තවත් අමානුෂික ඝාතන දෙකක්
මිරිහාන පොලිස් වසමේ ගංගොඩවිල සහ තිනියාවල මහවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් හා තරුණයෙක් අමානුෂික ලෙස ඝාතනයට ලක්ව තිබේ. තිනියාවල මහවත්ත ප්‍රදේශයේදී සැමියා විසින් සිය බිරිද ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, පසුගිය මස 30 වන දින අනියම් සම්බන්ධතාවක් මත ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පහරදීමක් සිදුකරContinue Reading











