අමෙරිකාවේ ටෙක්සාස්හි වාසය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණයෙක් ඉකුත් නොවැම්බර් 15 වනදා ඔස්ටින් පොලිසියේ වෙඩි පහරට ලක්ව මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු 33 හැවිරිදි රාජන් මුණසිංහ නමැත්තෙකි. රාජන් දින කිහිපයක් නිවසේ සිට නොමැති අතර ඔහු නැවත නිවසට පැමිණි විට අනුමාන කර ඇත්තේ තම නිවාස සොරුන් විසින් බිඳContinue Reading

ඊයේ (04) උදෑසන කාලයේ දී වීරවිල – වැල්ලවාය මාර්ගයේ වීරවිල වැවේ පළමුවන පාලම අසල තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් හමුව තිබේ. වීරවිල පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත. මරණකරු වයස අවුරුදු 35ක් පමණ වන උස අඩි 5ක් පමණ වනContinue Reading

ගැටලු කිහිපයක් මතුව පැවැතිය ද පළාත් පාලන මැතිවරණය නියමිත කාලසීමාවේ දී පැවැත්වීමට හැකියාව පවතින බව නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ. කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ ඒකමතික තීරණය අනුව මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවද නීතිපතිවරයා දැනුම් දී ඇති බව සඳහන්ය. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත්Continue Reading

සියලුදෙනා එක් වී බුද්ධිමත්ව කටයුතු කළහොත් නිදහස ඔප්නංවන ව්‍යවස්ථාවක් ඇති කර ඒ හරහා ව්‍යවස්ථාදායක රජයක් බිහි කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ඔහුගේ නීතීඥ දිවියට වසර 50ක් සපිරීම වෙනුවෙන් ඊයේ (03) පැවති උත්සවයේදීය. එහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ජනපතිවරයාContinue Reading

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චිය පොලිස් වසමේ සිදුකරන ලද මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින්ට තුවාල සිදුකිරීම, නිවෙස්වලට හා දේපළවලට අනර්ථය සිදුකිරීම, යතුරු පැදි සොරකම් සහ මුදල් කොල්ලකෑම යන අපරාධවලට සැකකරුවන් සම්බන්ධ බවට අනාවරණය වී තිබේ. සැකකරුවන් අවුරුදුContinue Reading

කොළඹ වරායට පැමිණි “අසමාරා ක්වෙස්ට්” නමැති සුඛෝපභෝගී මගී නෞකාව අද (04) පස්වරුව දක්වා කොළඹ වරායේ රැඳී සිටීමට නියමිතය. අමෙරිකාවේ සිට ඊයේ (03) පස්වරුවේ පැමිණි එම නෞකාවේ මගීන් 600කට වැඩි පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ. එම පිරිස ලබන සදුඳා හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතය. හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබෙන දෙවනContinue Reading

ආබාධ සහිත පුද්ගලයින් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ හඳුන්වනු ලබන්නේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ලෙස පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය අදට (03) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වනContinue Reading

යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ නිවසක් කොල්ලකා තිබේ. ඒ, කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර මහතා පදිංචි වැලිපැන්න, බොන්දුපිටිය, කුරුන්ද පාරේ පිහිටි නිවසයි. අද (03) දහවල් යතුරුපැදිවලින් කඩාවැදුණු සන්නද්ධ කල්ලිය නිවසේ තිබූ ජංගම දුරකථන 2ක් සහ රන් ආභරණ කොල්ලකා පළාගොස් ඇතැයි වැලිපැන්න පොලීසිය පවසයි. කොල්ල කල්ලියContinue Reading

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිහිටා ඇති යුක්‍රේන තානාපති කාර්යාලය වෙත සත්ත්ව ඇස් බහාලූ පාර්සලයක් ලැබී තිබේ. ඒ සමග තානාපති කාර්යාල පරිශ්‍රයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව නෙදර්ලන්තය, පෝලන්තය, ක්‍රොඒෂියාව, ඉතාලිය ඇතුළු රටවල් 6ක යුක්‍රේන තානාපති කාර්යාල වෙත මෙවැනිම පාර්සල් ලැබී ඇති බව විදෙස්Continue Reading

බණ්ඩි පොහොර මෙට්‍රික්ටොන් 40,000 කට අධික ප්‍රමාණයක් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දුවී තිබේ. මෙට්‍රික්ටොන් 41,678 ක පොහොර තොගයක් රැගත් අදාළ නෞකාව ඊයේ (02) රාත්‍රියේ කොළඹ වරායට ළඟාවූ අතර එහි පොහොර ගොඩබෑමේ කටයුතු අද (03) පස්වරුවේ ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය. මීට අමතරව ලෝක බැංකු ණය වැඩසටහන යටතේ යූරියා මෙට්‍රික්ටොන්Continue Reading