ලන්ඩන් හි ”Condé Nast ට්‍රැවලර්” සඟරාව විසින් සිදුකළ ‘2022 රීඩර්ස් චොයිස්‘ පාඨක මත විමසුමට අනුව ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් අතර 9 වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා කර තිබේ. ශ්‍රී ලාංකික ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු පුද්ගලයින් අමුත්තන්ට ආදරය දක්වන සහ උපකාර කිරීමට අවංක ආශාවකින් යුක්ත පිරිසක් ලෙස ප්‍රකටContinue Reading

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවContinue Reading

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) අවසර ලබා දී තිබේ.Continue Reading

අප්‍රිකාවේ ගැම්බියා රාජ්‍යයේ ළමුන් පිරිසක් මියගියේ යැයි කියන සිද්ධියට අදාළ ඉන්දියානු ඖෂධ සමාගමේ එම ඖෂධ නිෂ්පාදන මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් එම ඖෂධ වර්ග ඉදිරියේදීත් කිසිසේත් මෙරටට ගෙන්වීමක් සිදු නොකෙරෙන බවද අමාත්‍යවරයා පවසයි. ඊයේ ( 06) සෞඛ්‍ය අමාත්‍යාංශයේදීContinue Reading

ක්‍රිකට් ලොව සුපිරි සැණකෙළිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ඒ අනුව මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වන විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබේ. තරගාවලිය සඳහා තරග තීරකවරුන් සිව්දෙනෙකු සහ විනිසුරුවරුන් 16 දෙනෙකු නම්කර ඇත. මෙවර ලෝකContinue Reading

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට කළ යුතු අත්‍යවශ්‍ය ම කරුණු සම්බන්ධයෙන් ලෝක බැංකුව අදහස් පළකර තිබේ.   ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ඒ සඳහා  අත්‍යවශ්‍ය බව ලෝක බැංකුව සිය ද්වීවාර්ෂික වාර්තාවක සඳහන් කරයි එසේම ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි පරිදි ආර්ථිකය ශක්තිමත් කිරීම වැදගත් බවද එම වාර්තාවේ දැක්වෙයි.Continue Reading

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. ඒ, ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ප්‍රශ්න කෙරුණේ, “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථික අවභාවිතාව සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේContinue Reading

මේ ආර්ථික අර්බුදයෙන් රට යළි ඔසවා තැබීමට මා අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් ක්‍රමවේදයයි ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් සමහර දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කටයුතු කරන්නේ රට සාමාන්‍ය තත්ත්වයක ඇති බව හිතාගෙනයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මැදිහත්කරුවකු වෙන්න ජපානය එකඟ වීම සුබ ලකුණක් මෝදි අගමැතිතුමාගේ සහාය අපට හැමදාමත් ලැබුණා ආසියානු සංවර්ධන බැංකුව අපටContinue Reading

‘කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා – කිසිවෙක් බඩගින්නේ නොතබමු’ යන තේමාවෙන් සුබසාධක ප්‍රතිලාභි පවුල් මිලියන 3.1කට අවශ්‍ය ප්‍රතිලාභ දෙන රජයේ වැඩපිළිවෙළ වෙනුවෙන් ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබේ. දැනට මහජනාධාර වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන පවුල් සහ තැනැත්තන් සහ එම සහනාධාරContinue Reading

ඔස්ට්‍රියාවේ වියානා නුවර ඊයේ රැස් වූ ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල සහ එම සංවිධානයට අයත් නොවන බොරතෙල් නිෂ්පාදනය කරන රටවල නියෝජිතයන් දෛනික බොරතෙල් නිෂ්පාදනය ලබන සතියේදී බැරල් මිලියනයකින් අඩු කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් වසංගතයෙන් පසු මෙවැනි ඓතිහාසික තීරණයක් ගෙන ඇත්තේ පළමුවරටය. ඒ අනුව බොරතෙල් දෛනික නිෂ්පාදනයContinue Reading