දුම්රියේ ගැටී 16 හැවිරිදි දැරියක් මරුට
මහනුවර, අස්ගිරිය දුම්රිය ස්ථානය අසලදී දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (20) උදෑසන කාලයේදී මහනුවර දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී එම අනතුර සිදුව ඇත. මියගිය දැරිය උපකාර පංතියකට සහභාගී වී නැවත නිවසට යමින් සිටියදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මෘත ශරිරය මහනුවරContinue Reading











