තිළිණි ප්‍රියමාලි රිමාන්ඩ්
මුදල් සහ රන් භාණ්ඩ වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවක මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.සැකකාර කාන්තාව අද (06) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරුණි. එලෙස ඇය විසින් වංචා කළ බවට චෝදනා එල්ලවී ඇති මුදල රුපියල්Continue Reading











