බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම හමුවේ ජිනීවා යෝජනාව ජයගැනීම අපහසු බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි. මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා ප්‍රගතිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර සිට මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “එංගලන්තය, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය ඇතුළු කණ්ඩායමක් අපිට විරුද්ධව අලුත් යෝජනා සම්මුතියක්Continue Reading

නිවසක් ඉදිරියෙන් ගමන් කළ පුද්ගලයෙක් නිවසේ තනිව සිටින කාන්තාවක් දැක ඇය සතුව තිබූ රන් ආභරණ කොල්ලකෑමට උත්සාහ කරන සිද්ධියක් වාර්තා විය. එම සිද්ධිය නිවසේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන්වී තිබුණි. නිවසේ ගේට්ටුව විවෘත කර මෝටර් රථයක් ඉන් පිටතට ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී ඒ අසලින් ගමන් කරන පුද්ගලයෙක් මෙම කොල්ලය සිදුකිරීමටContinue Reading

අධිකරණයට සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් උපකාරක පන්ති ගුරුවරයකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට තීන්දු කළේය. ඊට අමතරව රුපියල් ලක්ෂ 03 ක දඩයක් ද නියම කර තිබේ. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලකට අනුව ගොනුකළ නඩුවකටContinue Reading

පැවැති කොවිඩ් -19 වසංගතය සමඟ ඇති වූ  බිය පහව ගොස් ඇති බැවින් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් එරට වැදගත් හින්දු උත්සවයක් වන දුසේරා උත්සවය මෙවර උත්කර්ෂවත් ලෙස සමරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි ඉන්දීයාව මුහුණ දී තිබූ දරුණු කොව්ඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ දීම දුසේරා උත්සවය අවලංගු කීරිම සිදු විය.Continue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා නිදහස් කිරීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී. අද (05) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින්, සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, ඔවුන්ට විරුද්ධව චෝදනා ඇත්නම් සාමාන්‍ය පරීක්ෂණයක් පවත්වන ලෙසය. “වසන්ත මුදලිගේ, ගල්ගම සිරිධම්මContinue Reading

ලෝකයේ ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවති ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දී එහි අනු ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (05) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ . ඔවුන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහContinue Reading

අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අද (05) සිතාසි නිකුත් කළේය. ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 13 වනදා පෙනීසිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වමිනි.  ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කර තිබේ. Continue Reading

ගෘහස්ථ ගෑස් මිල ගණන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 271කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 4,280ක් වේ. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු 107කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 1,720කි. කිලෝග්‍රෑම්Continue Reading

‘‘වසරේ වරාය අධිකාරිය – 2021’’ ලෙස සම්මාන ලැබීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වෙයි. ඒ 2022 සැප්තැම්බර් මස 28 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැති ගෝලීය වරාය සංසදයේ සමුළුවේ දී ය. ජාත්‍යන්තර මට්ටමේ වරායකට හිමිවන මෙම සම්මානය සඳහා ඔවුන් විසින් සිය සේවාදායකයින්ගේ තෘප්තිය වැඩිදියුණු කිරීමට ගන්නා ක‍්‍රමෝපාය,Continue Reading

අද (04) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි විශාල කඩා වැටීමක් වාර්තා විය. සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 412.81 ක හෙවත් 4.28% ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 9,237.05 ක් ලෙසින් සටහන්ව තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 173.66 ක් එනම් 5.70%Continue Reading