විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු වැඩිවෙයි
විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ ගාස්තු 10ක් වැඩිකිරීමට කටයුතු කළ බව ආගමන විගමන පාලකවරයා නිවේදනය කරයි. එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා අයකෙරෙන මුදල රුපියල් 15,000 සිට 20,000 දක්වා වැඩිකර තිබේ.Continue Reading











