කිසිදු බලපෑමකට යටත් නොවී නියමිත වෙලාවට පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා අද (15) ප්‍රතිඥාවක් ලබාදී ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ සහ කණ්ඩායම් 16ක නායකයන් මැතිවරණ කොමිසමට ගොස් මැතිවරණ කොමිසමේ ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී පුංචිහේවා මහතා මෙම ප්‍රතිඥාව ලබාදී ඇත. ජනාධිපතිවරයාContinue Reading

ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ (14) දිනට සාපේක්ෂව පහළ ගියේය ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93.20  ලෙස සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 85.64 ලෙස සටහන් විය.Continue Reading

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය සම්මත කිරීමේ හැකියාව පොහොට්ටුවට ඇති බව එහි ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා. ඒ හේතුව මත මෙම අයවැය සම්මත කිරීමට වෙනත් පක්ෂවල සහාය ලබා ගැනීමට වැඩි මහන්සියක් නොගත යුතු බවයි ඔහු කියන්නේ. අයවැය සාමාන්‍ය බහුතරයකින් සම්මත විමContinue Reading

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් විරෝධතා මර්ධනය කිරීමේ හා ජනතාවගේ ප්‍රකාශනයේ සහ සමාගමයේ නිදහස තිරස්චීන ලෙස උල්ලංඝනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රචන්ඩකාරී ක්‍රියාමාර්ග තරයේ හෙලා දකිමින්, ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් හා නිදහස රැක ගැනීමේ අරගලයට සහය දක්වන ලෙස ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල විලින්Continue Reading

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ අනුව එක් එක් සැකකාරිය රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාContinue Reading

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ අනුව එක් එක් සැකකාරිය රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාContinue Reading

ඒඩ්ස්, හෙපටයිටීස් බී හා හෙපටයිටීස් සී රෝග පිළිබඳ රුධිර පරීක්ෂා සඳහා භාවිත කරන එලයිසර් ප්‍රතික්‍රියක කට්ටල ලබන සතිය තුළ අවසන් වීමේ අවදානමක් මතුව තිබේ. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ, සාමාන්‍යයෙන් මාසික සංචිතයක් තම ආයතනය සතුව පැවතිය යුතු බවය. “HIV එඩ්ස්, හෙපටයිටීස් B, හෙපටයිටීස් C සඳහාContinue Reading

ජී 20 රාජ්‍ය නායක සමුළුව අද (15) ඉන්දුනීසියාවේ බාලි දූපත්හි ආරම්භ විය. සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පළමු වරට විශේෂ හමුවක් පවත්වා තිබේ. එය ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමු වූ පළමු අවස්තාව විය. එහිදී දෙපාර්ශවය අතර කරුණු කිහිපයක් සඳහා එකඟතාවයට පැමිණි බව අමෙරිකානුContinue Reading

වසර දහයක් තුළ නව අපනයන මඟින් වාර්ෂිකව ඩොලර් බිලියන තුනක ආදායම් වර්ධන ඉලක්කයක් ඩොලර් බිලියන තුනක වාර්ෂික ඍජු විදේශ ආයෝජන ඉලක්ක දස වසරක් පුරා සපුරා ගැනීමට සැලසුම් සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් ඔස්සේ සියයට 7කට වැඩි ඉහළ ආර්ථික වර්ධනයක් උපාධිධාරි විශිෂ්ටයන් 75කට පශ්චාත් උපාධියට විදෙස් ශිෂ්‍යත්ව උසස් පෙළ විශිෂ්ටයන් 75කට ඉහළමContinue Reading

පැය දෙක බැගින් හෙට (15) සිට මේ මස 18 වැනිදා දක්වා දින හතරක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (14) පස්වරුවේ පැවසීය. ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයක් ද, ලෙස විදුලි කප්පාදුවContinue Reading