පොලිස් මර්ධනයේ දෑත් කළු තොප්පි දෙසට හැරෙයි‼️
Black Cap Movement සංවිධානයට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය විසින් අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලා තිබෙන අතර ඒ Black Cap Movement සංවිධානය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේ විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බවට සඳහන් කරමිනි.පොලිසිය විසින් මෙම වාරණ නියෝගය ඉල්ලා ඇත්තේ තම සංවිධානය විසින් එවැනි කිසිඳු විරෝධතාවයක් සංවිධානය කිරීමට සැලසුම් කර නොමැතිContinue Reading











