ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව සිටින අයට නිවේදනයක්
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය හෙටින් ආරම්භ වේ. ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙරContinue Reading











