රන් මංජුසාවක් පුරාවිද්‍යා කැනීමකදී හමුවෙයි
ධාතුන් වහන්සේලා වැඩ සිටිතැයි සැලකෙන රන් මංජුසාවක් පොළොන්නරුව, වැලිකන්ද, කුරුළුබැද්ද ගම්මානයේ පිහිටි ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසන භුමියේ සිදු කළ පුරාවිද්‍යා කැනීමකදී හමුවී තබේ. කවුඩාගල ආරණ්‍ය සේනාසන භූමියේ දින 75ක් පුරා සිදු කළ කැනීමකදී ගල් මංජුසා හතරක් හමුවී ඇතැයි සදහන් වේ. ඉන් ගල් මංජුසා තුනක් නිදන් හොරුන් විසින් විනාශ කර තිබුContinue Reading











