විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 77කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම අංශයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. සැකකරු 33 හැවිරිදි නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුContinue Reading

ශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි 56ක්) සමඟ අයිසීසී කුසලානය පිරිනැමෙන 8 වැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (13) පස්වරු 1.30ට පාකිස්තානය සහ එංගලන්තය අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියේ අනුශූරයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් 800,000කි. බාබර් අසාම්ගේ නායකත්වයෙන් පාකිස්තාන පිල තරගයට එක්Continue Reading

මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රකර්ට එරෙහිව එරට මූල්‍ය අපරාධ අංශය ගොනු කළ ඉන්දීය රුපියල් කෝටි දෙසීයේ මුදල් වංචා නඩුවේ විත්තිකාරිනියක වී සිටින ජනප්‍රිය බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට ඇප නියම කිරීම සම්බන්ධ නඩු විභාගය මේ මස 15 වැනිදාට කල් දැමීමට නවදිල්ලි අධිකරණය ඊයේ තීරණය කළේය. මීට පෙර ඇයට අතුරු ඇප නියම කළContinue Reading

ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති ආචාර්ය චානක සේනානායක මහතා පවසයි. ඇප ලබාගැනීමට අදාළ මුදල සොයාගැනිමේ දුෂ්කරතාවකට ක්‍රිකට් ආයතනය මේ වන විට පත්ව ඇති බවට වාර්තා වනContinue Reading

හොරණ, මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ඒ.ජී.එන් විජේතුංග මහතා ස්ථානමාරු කරයවා තිබේ. සාමාන්‍ය රාජකාරි සඳහා ඇල්පිටිය කොට්ඨාසය වෙත ඔහු ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේය. මීට අමතරව බෙලිඅත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.අයි.බී විජේරත්න මහතා ද ස්ථාන මාරුකර ඇත.Continue Reading

පසුගිය ඔක්තෝබර් මාසයේ විදේශ ප්‍රේෂණ ගණන අමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ 2022 වසරේ ජනවාරි සිට ඔක්තොම්බර් දක්වා ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 2,929.4ක් මෙරටට ලැබී ඇති බවය.Continue Reading

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගොස් සිටි රැඳවියෙක් මිය ගොස් තිබේ.  පොලීසිය පැවසුවේ පසුගිය 10 වනදා වැලිකන්ද ත්‍රිකෝණ කන්ද රක්ෂිතයේ අතරමංව සිටියදී මෙම පුද්ගලයා පොලීසියට සහ හමුදා නිලධාරීන්ට හමුවී ඇති බවය.  දින කිහිපයක් නිරාහාරව සිට ඇති ඔහු පොළොන්නරුව රෝහලට ඇතුළු කිරීමෙන් පසු ඊයේ (11) රාත්‍රියේ මිය ගොස් තිබේ. මියගොස් ඇත්තේ වයසContinue Reading

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය අට හමාරක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හෙට පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව පෑලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක – සීදුව නගර සභාContinue Reading

අල්-කයිඩා ත්‍රස්තවාදී සංවිධානයට මූල්‍ය පහසුකම් සපයන්නෙකුගේ ව්‍යාපාරික සගයෙකු බවට හඳුනාගෙන, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ විමසීමකදී එහි උසස් නිලධාරීයෙකු සඳහන් කළේ මෙම ව්‍යාපාරිකයා දීර්ඝ කාලයක් අල්-කයිඩා සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වීContinue Reading

කොවිඩ් වසංගත සමයේ දී පහත දැමුණු විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි සාමාන්‍ය මට්ටමට ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙමගින් රජයේ රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශබීජ නාශක දියරContinue Reading