ගෝඨාභය ගෙන් ප්‍රකාශයක් ගන්නැයි පොලීසියට නියෝගයක්
අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක් කෝටි 78 ලක්ෂයක මුදලක් සොයාගැනීමේ සිද්ධිය පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස අධිකරණය පොලීසියට නියෝග කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් කොටුව පොලීසිය වෙත අදාළ නියෝගය ලබාදුන් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. හිටපු ජනාධිපතිවරයාගේ නිදනContinue Reading











