අධික ලෙස දුම් පිටවන වාහන සොයා වැටලීම්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පොලීසිය සමග එක්වී අද (10) විශේෂ වැටලීමක් සිදුකර තිබේ. ඒ, අධික වශයෙන් දුම පිටවන වාහන පරීක්ෂා කිරීම සඳහාය. අප වාර්තාකරු සඳහන් කළේ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත නගරයේදී සිදුකළ වැටලීමකදී අධික ලෙස දුම පිටවන වාහන 20ක් පමණ හඳුනාගෙන තිබූ බවය.Continue Reading











