ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයමේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ. කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එය ඉදිරි පැය24 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බවය. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ.  උතුරු, උතුරු මැදසහනැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතී.Continue Reading

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16ක මුදලට අදාළ ආදායම් බදු අය කර ගැනීමට සූදානම් බව වැඩ බලන මුදල් ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.‍ දැනට පවතින නීතිය යටතේ එම මුදලෙන් 24%ක් ආදායම් බදු ලෙස අදාළ සමාගම්වලින් අයකර ගැනීමේContinue Reading

යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වීමෙන් වියට්නාම මුහුදේ අතරමංවී සිටියදී පෙරේදා බේරාගැණුනු ශ්‍රී ලාංකිකයන් 303 දෙනා Ho Chi Minh හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වෙත භාරදී තිබේ. වියට්නාම විදේශ අමාත්‍යංශය අද මේ බව තහවුරු කළේය. මේ අතර එම පිරිස ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන්ට තාවකාලික නවාතැන් සැපයීමට කඩිනම් පියවර ගත් බවත්Continue Reading

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානය සමත් විය. ඒ නවසීලන්තයට එරෙහිව අද (09) පැවැති තරගයේ කඩුලු 07කින් ජය ගනිමිනි.  එම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණුContinue Reading

හෘද රෝග සඳහා භාවිත කරනු ලබන එන්නතක් ඇස්තමේන්තු ගත මුදලට වඩා වැඩි මිලකට මිලදී ගැනීමට කරුණු  කිහිපයක් හේතු වූ බවට තොරතුරු අනාවරණය වී තිබේ. එන්නතක් රුපියල් 255කට වැනි මුදලකට ඇස්තමේන්තු ගත කර තිබිය දී එය රුපියල් 40,869 බැගින් එන්නත් 1,500කට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගෙන ඇති බවට විගණකාධිපති වාර්තාවක් මඟින් තොරතුරුContinue Reading

ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීම සඳහා නැවතත් ඇප අයදුම්පතක් එළඹෙන සිකුරාදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති චානක සේනාරත්න මහතා පවසයි. එමෙන්ම ධනුෂ්ක ට එරෙහිව ගොනුකළ පැමිණිල්ලේ ලේඛනවල පවතින පරස්පරතාවයන් පිළිබඳව සහ එම නඩුව ආවරණය කිරීමට මාධ්‍ය වෙත අවස්ථාව ලබානොදීම පිළිබඳ එල්ලContinue Reading

කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත පරිගණක පද්ධතිය අද (09) උදෑසන හදිසියේ බිඳ වැටී තිබේ. මේ සමගම ගුවන්තොටුපොළ තුළ ගුවන් මගී තදබදයක් ඇති වී ඇති අතර, එය පාලනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තු නිලධාරීන් සිය රාජකාරී ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සිදුකිරීමට පියවර ගෙන තිබේ. ඊයේ (08) දිනයේ දීContinue Reading

මේ වනවිට ඊජිප්තුවේ පැවැත්වෙන “කොප් 27” සමුළුවට සහභාගීවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමග සාකච්ඡා කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් ජනපතිවරයා සහ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සාකච්ඡා කළ බවය.Continue Reading

යාපනය, නැගෙනහිර කලපු වෙරළ තීරයේ සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ. යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරක් මත, පොලිස් විශේෂ කාර්ය බළකා යාපනය කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ මෙහෙයුමකදී එම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බව වාර්තා වේ. එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 83යි ග්‍රෑම්Continue Reading

ලේඛනවල පවතින පරස්පරතාවයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද (09) යළි කැඳවීමට නියමිතව තිබේ. මේ අතර, පැමිණිලි පාර්ශවය විසින් නඩු විභාගය මාධ්‍යට අනාවරණය නොකරන ලෙස ට ද ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට් ආයතනයේ සභාපති චානක සේනාරත්න මහතා පැවසුවේය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ලේඛනවල තියෙනවා පරස්පරContinue Reading