රුපියල් කෝටියක දේපළ කොල්ලකෑ පරිගණක උපාධිදාරියාව අල්ලයි
කොළඹ ප්‍රදේශ රැසක සිදුවූ කොල්ලකෑම් සම්බන්ධයෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 25 හැවිරිදි අදාළ සැකකරු සිය උපාධිය අමෙරිකානු විශ්වවිද්‍යාලයකින් ලබාගෙන ඇති අතර ඔහුව නාරහේන්පිට කිතුල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හොරයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 800ක් ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇත.Continue Reading











