හෙට (04) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.Continue Reading

2022 වසර සඳහා පිරිනැමෙන වෛද්‍ය විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාගය ස්වීඩන ජාතික ජාන විද්‍යාඥ Svante Pääbo වෙත පිරිනමා තිබේ. මානව පරිණාමය සම්බන්ධයෙන් කළ සොයාගැනීම අගයමින් ඔහු වෙත මෙම ත්‍යාගය පිරිනමා ඇත.Continue Reading

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඔහුට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. අදාළ පෙත්සම මගින් අධිකරණ සේවා සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අරගලයට සම්බන්ධ සැකරුවන්ට ඇප ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව අගෝස්තු මස 23 වනදා සිදුකළContinue Reading

කාබනික වගාව අත්නොහරින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එසේම 70ක් රසායනික පොහොර සහ සියයට 30ක් රසායනික පොහොර යොදා සිදුකර ඇති ගොවිතැන ඉතා සාර්ථක බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා “වී මිලදීගැනීම සඳහා අපට වී අලෙවි මණ්ඩලයට අපිට ඇත්තටම මුදල්Continue Reading

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි වියේ පසුවන සිසුවෙකි. පොලීසිය වැඩිදුරටත් පැවසුවේ මෙම සිසුවා නේවාසිකාගාරයේ නොමැති බවට පේරාදෙණිය පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවය.Continue Reading

මෙරට ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ FARIS HADAD-ZERVOS සර්වර්ස් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග අද (03) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබේ. බිඳවැටුණු ආර්ථිකය යථාවත් කිරීම සඳහා රජයContinue Reading

ඊයේ (02) බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයේ පෙරමුණ ගැනීමට හිටපු ජනාධිපතිවරයෙකු වූ ඉනීෂියෝ ලූලා ඩි සිල්වා සමත්ව තිබේ. ඒ ප්‍රකාශිත ඡන්දවලින් සියයට 48ක් ජයග්‍රහණය කරමිනි. වත්මන් බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් එහිදී ඔහුට දිනාගැනීමට හැකිවුණේ සියයට 43ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා ලබාගත යුතුContinue Reading

ලොව පුරා පරිගණක උපාංග සඳහා ඇත්තේ දැඩි ඉල්ලුමකි. ඒ එහෙත් නමගිය බොහෝ සන්නාම යටතේ විකිණෙන උපාංග වල මිල ඉහළගොස් තිබේ. ඊට යම් සහනයක් ලබාදීමට ප්‍රමුඛ ඉන්දීය සමාගමක් කටයුතු කරමින් සිටී. ඒ “රිලයන්ස් ජියෝ” සමාගමයි. ඔවුන් තීරණය කර ඇත්තේ ඉන්දීය රුපියල් 15,000ක වෙළෙඳපොළ වටිනාකම ඇති ලැප්ටොප් පරිගණකයක් නිර්මාණය කර තිබේ. එහිContinue Reading

මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා දිස්ත්‍රික්ක 3කට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 175,000ක් නිකුත් කර ඇත. ඒ අනුව, මොනරාගල, කුරුණෑගල හා අනුරාධපුරය යන දිස්ත්‍රික්ක සඳහා එම පොහොර බෙදාහැරීම ආරම්භකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය. කෘෂිකර්ම අමාත්‍යංශයේ උපදෙස් පරිදි කොමර්ෂල් පොහොර සමාගම විසින් අදාළ පොහොර තොගය බෙදාහැර ඇති අතර ගොවීන්ගේ අවශ්‍යතාවContinue Reading

පැල්පත්වලින් තොර රටක් බිහිකර දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. “වෙනසක් නොකරමු,  කිසිවෙකු හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු” යන තේමාව යටතේ අද (03)  පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති 36 වන ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී, ලෝකContinue Reading