කැස්බෑව නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුගේ පුත්‍රයෙකු එහි ආරක්ෂක නිලධාරියෙකුට පහර දුන්නේ යැයි ලැබී ඇති පැමිණිල්ලක් මත පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයයි. පහර කෑමෙන් තුවාල ලත් ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කර තිබේ. ඊයේ රාත්‍රියේ බීමතින් පැමිණි මෙම මන්ත්‍රී පුත්‍රයා එහි සිටි මෙම ආරක්ෂක නිලධාරියාට දිගට හරහට පහර දී ඇතැයිContinue Reading

ආනයනික දොඩම් ගෙඩියක් රුපියල් 600 ඉක්මවා මිලකට අලෙවි වෙමින් ඇත. ප්‍රකට සුපිරි වෙළඳසැල ජාලයක මෙම වර්ගයේ දොඩම් ගෙඩියක් රුපියල් 621 කට බර අනුව මිල නිම කර ඇත. එහි දොඩම් කිලෝවක මිල රුපියල් 3075.00කි. ආනයනික මිදි කිලෝවක් රුපියල් 5000 ඉක්මවු මිලකට අලෙවි වෙයි. ආනයන සීමා පැනවීම, ආනයන බදු ඉහළ නැංවීම සහContinue Reading

කසක්ස්තානයේ කසක්ස්තානයේ අගනුවර “අස්තානා” ලෙස යළි වෙනස් කර තිබේ. බලයෙන් ඉවත් වුණු නූර්සුල්තාන් නසර්බයෙව් විසින් අගනුවර නම නූර් -සුල්තාන් ලෙස වෙනස් කර තිබුණි. නව ජනාධිපති කාසිම් ජෝර්මාට් ටොකයෙව් ඊයේ (17) විශේෂ පනතක් අත්සන් කරමින් අග නගරයේ පැරණි නම වහාම ක්‍රියාත්මක වන පරිදි යළි නීතිගත කර තිබේ. එමෙන්ම කසක්ස්තානයේ ජනාධිපති ධූරයContinue Reading

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ සූදානම් පවතින බවට පසුගිය දින කිහිපය තුළ වාර්තා පළවිය. විපක්ෂ මන්ත්‍රීවරුන් ද මාධ්‍ය හමුවේ කියා සිටියේ අයවැයට පෙර අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ සූදානමක් ඇති බවත් ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේද සහාය ඉල්ලා ඇති බවත්ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාContinue Reading

ප්‍රබල සුළි කුණාටු තත්ත්වයක් සම්බන්ධයෙන් ජපානයේ දකුණු කියුෂු ප්‍රාන්තයේ කගොෂිමා කලාපය සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.    එරට කාලගුණවිද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ, අධික සුළං, කුණාටු සහ වර්ෂාපතනය හේතුවෙන් කලාපය දරුණු අනතුරකට ලක්විය හැකි බවය. සුළි කුණාටුවේ බලපෑමෙන් ගංවතුර සහ නායයෑම් ඇතිවීමේ අවධානමක් ද පවතින බව එරට කාලගුණ අංශ පෙන්වාContinue Reading

දුරකථන සන්නිවේදන කුලුනුවල සවිකර තිබූ බැටරි සොරකමකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු වීරකැටියේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, වීරකැටිය, තංගල්ල, බෙලිඅත්ත, හක්මන, අම්බලන්තොට, හම්බන්තොට ඇතුළු ප්‍රදේශවල පිහිටි සන්නිවේදන කුලුනුවල සවිකර ඇති බැටරි සොරකම් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය. එහිදී බැටරි 138ක් සහContinue Reading

මනුෂ්‍ය ඝාතනයක් සඳහා ආධාර අනුබලදීමේ වරදට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සමග ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 121ක්, පිස්තෝලයක්, පතොරම් ගැබක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 4ක් ද, ජංගම දුරකථන 3ක් ද විශේෂ කාර්ය බළකා භාරයටContinue Reading

රට තුළ පවතින වර්තමාන තත්වය නිසා විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යාමට උනන්දුවක් දක්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් ඇතැම් පුද්ගලයන් මුදල් වංචාකරන බවද එවැන්නන්ට හසු නොවන ලෙසද ඇමතිවරයා ඉල්ලා සිටියි. විදේශ රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය හාContinue Reading

රංගන ශිල්පිනී දමිතා අබේරත්න වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා ගෙන සිටි විශේෂ අංශයේ සිරකුටියට යොමු වූයේ ඇයගේම කැමැත්තෙන් යැයි ඇය කළ ප්‍රකාශය සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවත්වන පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. තමන්ව ‘ජරා ගැහැනුන්‘ සිටින තැනකට දමන්නැයි බන්ධනාගාර උසස් නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියකට පැවැසී යැයි කරන ප්‍රකාශය පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්Continue Reading

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදුවනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් අදාළ තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය. ශ්‍රීContinue Reading