සැප්තැම්බර් 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අංශ දෙකක් යටතේ ඇතැම් භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ තාවකාලික ආනයන තහනම ඉවත් කර ඇති බව ආනයන හා අපනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය පවසයි. ඇය මේ බව පවසා සිටියේ අද (29) ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.Continue Reading

වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ තේ අපනයනයෙන් ලැබෙන ආදායම මසක් ඇතුළත මෙරටට ගෙන්වීමට කටයුතු කිරීම වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.   මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ මහ සභාව අමතමිනි. කොළඹ තේ වෙළෙදුන්ගේ සංගමයේ 128 වැනි මහා සභාContinue Reading

ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ දර්ශන් ධර්මරාජ් මහතා එහිදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 2008 වසරේ සිට මේ දක්වා ඔහු සිනමාවට මෙන්ම ටෙලි නාට්‍යවලට ද සිය රංගන දායකත්වය ලබාදුන්නේය. ඔහුContinue Reading

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 127 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මියගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු පොලිස් නිලධාරින් බව සඳහන් වේ. Arema FC සහ Persebaya Surabaya යන කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් Arema කණ්ඩායම 3-2ක් ලෙස පරාජයට පත් වූ වත් සමග ක්‍රීඩාංගනයේ ගැටුම්කාරී තත්ත්වයක්Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දීContinue Reading

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අවට ප්‍රදේශයෙන් හමන දැඩි දුර්ගන්ධය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තාවක් කැඳවා ඇති බව බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතා පවසයි. දැනට දින කිහිපයක සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. මේ හේතුවෙන් දෛනික ජන ජීවිතයට ද බාධා එල්ලවී ඇති බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත්Continue Reading

පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සීනි බදු අඩුකිරීම සහ සතොස ආයතනයේ සීනි ගනුදෙනු පිළිබඳව ද විගණකාධිපතිවරයා නවතම විගණන වාර්තාවකින් සිදුවූ පාඩුව අනාවරණය කර ඇත. එම වාර්තාවට අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ ආනයනික බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කරමින් 2020 වසරේ ඔක්තෝබර් 14 වනදා ගැසට් නිවේදනයක් නිකුත්Continue Reading

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් හේතුවෙන් විශාල පිරිසක් මියගොස් තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ගැහැණු දරුවන් සහභාගී වූ ටියුෂන් මධ්‍යස්ථානයක් ඉලක්ක කර එම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකර ඇති බවය. ඉන් 35 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් බහුතරයක් සිසුවියන් බව සඳහන් වෙයි. ප්‍රහාරය හේතුවෙන් 80කට වැඩි පිරිසක් තුවාල ලබාContinue Reading

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ සඳහා අද (01) නව ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය පහතින්..Continue Reading