ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ අසාමාන්‍ය ඉහළ යාමක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම රටවල ඔක්තෝබර් මැද භාගයේ සිට බොහෝ විට සීත  කාලගුණයක් හට ගන්නා නමුත්, මේ වසරේ එය මුළුමනින්ම වෙනස්  වී ඇති බව බලධාරීන් සදහන් කරයි. මේ තත්වයත් සමග ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබේ. ලැව්ගිනි හාContinue Reading

ඇන්ටාක්ටිකාවට ආවේනික එම්පරර් පෙන්ගුයින් විශේෂය, වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති බව, නිල වශයෙන් නිවේදනය කර තිබේ.  දේශගුණික විපර්යාස හේතුවෙන්, ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවී යාම, මීට ‍ප්‍රධාන හේතුවයි.  එම්පරර් පෙන්ගුයින්, ලොව වෙසෙන පෙන්ගුයි වර්ගවලින් උසම සහ විශාලතම වර්ගයයි. අමෙරිකානු මත්ස්‍ය සහ වන සත්ව සේවය මෙම සතුන් ආරක්ෂා කර ගැනීමට පියවරContinue Reading

මීළඟ මැතිවරණයේ දී පුළුල් සන්ධානයකින් තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එම පක්ෂයේ සමස්ත ලංකා කාන්තා සංගමයේ හා සමස්ත ලංකා තරුණ සංගමයේ මහ සභා රැස්වීම්වලින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහජනතාවගේ ප්‍රසාදයක් නොමැති බවද එහිදී ඔහු ප්‍රකාශContinue Reading

එළඹෙන උත්සව සමය අවසන්වන තෙක් වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 සීමාව තුළ පවත්වාගෙන යාහැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පවසයි. එම සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ, තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙසටය. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්නContinue Reading

15 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්වීමත් සමග මාතර තිහගොඩ පොලීසිය තුළ ඊයේ (29) උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබුණි. එහිදී පොලීසිය තුළට ගිය තරුණියකට එහි සිටි පොලිස් නිලධාරියෙකු පහර දුන් බව පැවසෙන සිද්ධියක් ද වාර්තා වී තිබේ. ප්‍රදේශවාසියෙක් සඳහන් කළේ, “කෙල්ලගේ බෙල්ලට බැටන් පොලු පහරක් එල්ල කළා. පේනවා නේද පොලීසිය.”Continue Reading

“වෙල්නස් විලේජ්” යටතේ බියගමට අංග සම්පූර්ණ නව රෝහලක් බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව නව රෝහලක් ඉදි කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාවContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ශ්‍රීContinue Reading

ගිනිඅවියක් සහ කඩුවක් අතැතිව නිවසකට ඇතුළුවූ සිව්දෙනෙක් කොල්ලයක් සිදුකර තිබේ. කොල්ලකරුවන් විසින් නිවැසියන් බියගන්වා එසේ නිවසේ තිබූ රුපියල් 10,000ක මුදලක් කොල්ලකා පළාගොස් ඇත. මෙම සිද්ධිය සිදුවී තිබුණේ ඊයේ (28) පෙරවරුවේ කුරුවිට ගලහිටිය ප්‍රදේශයේදීය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කුරුවිට පොලීසිය ගලහිටිය ප්‍රදේශයේදී සැකසහිත මෝටර් රථයක් පරීක්ෂා කර ඇති අතර එහිදී කොල්ලයContinue Reading

මාතර තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී පොලිස් ගිනිඅවියක් ක්‍රියාත්මක වී තුවාල සිදුවූ දරුවාගේ තත්ත්වය රෝහල්ගත කරන විට සිටි තත්ත්වයට වඩා යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී මෙම වෙඩිප්‍රහාරය එල්ලවී තිබුනේ ඊයේ (28) පස්වරු 4.30ට පමණි. තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ පිරිසක් පොලීසියට අයත් ත්‍රිරෝද රථයකින් මෙහෙයුමක් සඳහා ගොස් නැවත පැමිණෙමින්Continue Reading

තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවීම සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ නියාමන කොමිෂන් සභාවේ සහකාර මාර්ගෝපදේශක ලක්මී නිලංකා විශේෂ අනාවරණයක් සිදුකළාය. ඒ අනුව ඇය පෙන්වා දෙන්නේ මේ වනවිට ප‍්‍රථිකාර ලබන බොහෝ පාසල් වයසේ පසුවන දැරියන් සහ තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය සඳහා හුරුවී ඇත්තේ රූපලාවන්‍යාගාරවලින් බවය. සංඛ්‍යා ලේඛන අනුව වැඩිම අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සිදුවන්නේ කුරුණෑගලContinue Reading