තවත් හෙරොයින් තොගයක් බේරුවල දී සොයාගනී
හෙරොයින් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 304ක් සමග සැකකරුවෙකු බේරුවල අබේපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමකදී අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම සැකකරු සම්බන්ධයෙන් කරුණු අනාවරණය තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගාල්ල උප ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයContinue Reading











