රට භාරගැනීමට සුදුසු පරිණත කණ්ඩායමක් තමන් සතුව සිටින බව ජාතික ජනබලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට පෙර නොවූවිරූ ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන බෙදීම සනිටුහන් වෙමින් ඇති බවය.  “මෙතෙක් නොවූවිරූ ලෙස ලංකාවේ දේශපාලන බෙදීම හරියට සනිටුහන් වෙමින් එනවා. ඒකෙ දෙකයි තියෙන්නේ. මීට කලින්Continue Reading

දරුවෙකුට වෙඩිවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිහගොඩ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයාව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුව මාතර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරු එලෙස නොවැම්බර් 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී මෙම වෙඩිප්‍රහාරය එල්ලවී තිබුනේ ඊයේ (28) පස්වරු 4.30ට පමණය. තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ පිරිසක් පොලීසියටContinue Reading

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන 03 වන තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 167ක් රැස් කළේය. ශ්‍රී ලංකාවට එරෙහිවContinue Reading

හිඟ විදුලි බිල්පත් ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදී ඇති බව ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ රජයේ ආයතන රැසක හිඟ විදුලි බිල්පත් අයකර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා මේContinue Reading

ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීමෙන් සිදුවන මරණවල ඉහළයෑමක් නිරීක්ෂණය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක, නීතිඥ ඉරේෂා දේශානි සමරවීර පවසයි. ඇය පෙන්වා දෙන්නේ ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපාන බවය. “හිතුමතේ ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීම හේතුවෙන් සිදුවන පුද්ගල මරණවල වැඩිවීමක් අපි දකිනවා. මේ මරණවලට ප්‍රධාන හේතුවෙලා තිබුණේ, ප්‍රමිතියෙන්Continue Reading

නවසීලන්තය ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ තුන්වන තරගයේදී ආසියානු ශූර ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට සිඩ්නි ක්‍රීඩාංගණයට පිවිසෙයි. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අවසන් වරට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හමු වූ විස්සයි20 තරගයෙන් ලකුණු 37ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකාව ලබාගත් අතර, වසර 3කට පසු දෙරට අතර විස්සයි20 තරගයක් පැවැත්වීමContinue Reading

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරගයක් (27) දින පැවැත්වුණි. එහි, එක් ලකුණකින් ජය හිමි කරගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 130ක් රැස්කරගැනීමට සමත්විය. ඒ අනුව ලකුණු 131ක ජයග්‍රාහි ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන් නියමිත පන්දුවාරContinue Reading

විදෙස් රටවල සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයින් 12 දෙනෙකු සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ ඉන් කිහිපදෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් බවය. ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීමට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.Continue Reading

වී අලෙවි මණ්ඩලය සතුව වී මෙට්‍රික්ටොන් 7070 ක සංචිතයක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. රට තුළ ප්‍රමාණවත් වී තොග පවතින බැවින් ඉදිරියේදී සහල් හිඟයක් ඇති වීම සම්බන්ධයෙන් අවදානමක් නොමැති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. වෙළෙඳපොළ තුළ සහල් මිලෙහි අඩු වැඩිවීම සලකා බලමින් අසීමිත ලෙස සහල් මිල ඉහළ යාම පාලනය කිරීමContinue Reading

හිඟ විදුලි බිල්පත් ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදී ඇති බව ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ රජයේ ආයතන රැසක හිඟ විදුලි බිල්පත් අයකර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා මේContinue Reading