වී වගා හෙක්ටයාරයකට පළමු මුරය සඳහා නිකුත් කරන පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 50ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. මින් පෙර හෙක්ටෙයාර් එකකට ලබා දීමට නියමිතව තිබුනේ යුරියා පොහොර කිලෝග්‍රෑම් 40කි. ගොවි ජන නියෝජිතයින් කළ ඉල්ලීම් සැළකිල්ලට ගෙන කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාලContinue Reading

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) සඳහා සහභාගී වීමට ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා අද (06) හමුවිය. ශ්‍රී ලංකා රජයේ ජාතික පරිසර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගෙන ඇති සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය. අන්තෝනියෝ ගුටේරස්Continue Reading

ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයෙන් ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය ලකුණු 71කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක්Continue Reading

මගීන් 49දෙනෙකු රැගත් ගුවන් යානයක් ටැන්සානියාවේ ජලාශයකට කඩාවැටී තිබේ. ඉන් 20දෙනෙකු පමණ ධීවරයින් විසින් බේරාගෙන ඇති අතර ඉතිරි පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වෙයි. එරට පෞද්ගලික සමාගමක් සතු එම යානය බුකෝබා ගුවන්තොටුපොළට ගොඩබෑමේදී එම අනතුර සිදුව තිබුණි. ඒ වන විට අයහපත් කාලගුණික තත්ත්වයක් පැවති බව සඳහන් වෙයි.Continue Reading

මේ පිරිසට එසේ විශ්‍රාම ගැනීමට සිදුව ඇත්තේ  රජයේ නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 සිට  60 දක්වා අඩු කිරීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය  හේතුවෙනි. උසස් නිලධාරින් විශාල ප්‍රමාණයක් මෙලෙස එකවර විශ්‍රාම යෑම නිසා  එම දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු පවත්වාගෙන යෑමට දැඩි බාධාකාරී තත්වයක් මතු වනු  ඇතැයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. වසරContinue Reading

වනඅලි ගම්වැදීම හේතුවෙන් පීඩා විඳින තවත් ගොවීන් පිරිසක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති වෙත වාර්තාවුණා.ඒ, ගලෙන්බිඳුණුවැව – රිටිගල කලාපයේ මෛත්‍රීගම ගම්මානයෙන්.මෙම ගම්මානයේ ගොවීන් පවසන්නේ පොල්, කෙසෙල්, අඹ වැනි වගාවන් මෙන්ම වට්ටක්කා ඇතුළු ගොඩ බෝගද වනඅලින් විසින් විනාශ කර දමන බවයි.තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන නිසා මෙම වනඅලි ගැටළුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසයිContinue Reading

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය තීරණය කර තිබේ. ඒ ඔහුගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පවසමිනි. යම් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් එය නොතකා ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ විකාශය කළහොත් අදාළ මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අවලංගු කිරීමටත් එමගින් තීරණය කර ඇත. පාකිස්තානයේContinue Reading

පරිසරයට හානි කිරීමේ චෝදනාව මත ජාතික පාරිසරික පනත යටතේ මේ වසරේ ගතවූ කාලය තුළ පුද්ගලයින් 136 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ මහතා පැවසුවේ ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා වූ කාලය තුළදී අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතිContinue Reading

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයකු සහ ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනකු රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් දහසයක් එස්ටීඑෆ් භාරයට ගෙන ඇත. සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල, වේවැල්දූව පාර ප්‍රදේශයේදීය.Continue Reading

බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ නියාමන වැඩසටහන යටතේ අමතර ඉන්ධන ලීටර් 05 ක කෝටාව ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම සඳහා තවදුරටත් අවස්ථාව පවතින බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.එහි කාලය අදින් අවසන් වන බවයි මීට පෙර ඔවුන් නිවේදනය කර තිබුණේ.පසුගිය 01 වැනිදා සිට ගත වූ සතියක කාලය තුළ ත්‍රිරෝද රථContinue Reading