විදෙස් රටවලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (03) දින පැවැත්වීමට නියමිතව තිබේ. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, රජයේ බලධාරීන් සහ අදාළ ණයහිමියන් අතර සූම් තාක්‍ෂණය ඔස්සේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රීContinue Reading

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන් හා ළමුන් බව ආසියා හා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම පවසයි. එම කොමිසමේ දකුණු හා නිරිත දිග ආසියා කාර්යාල ප්‍රධානී මිකිකො ටනාකා මහත්මිය පවසන්නේ, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම තු‍ළින් පවුල්Continue Reading

කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර පොලිස් නිලධාරීයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (02) දිනයේ දී එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලීසිය සඳහන් ක‍ළේය. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරත් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වල උදය කාලයේදීද වැසි ඇති විය හැකිය. උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මීContinue Reading

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති ඉන්දියාව සහ බංගලාදේශය අතර තරගයේ දී ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ ලකුණු 05ක ජයක් ඉන්දියාවට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 186ක් ලබා ගත්තේය.වර්ෂාවෙන් තරගයට ඇතිවූ බාධා නිසා ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ බංග්ලාදේශ කණ්ඩායමටContinue Reading

කදාන කපුවත්ත ප්‍රදේශයේ දී දුම්රියක් ක්‍රියා විරහිත වීම නිසා කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.Continue Reading

රුපියල් හාර කෝටි අනූ ලක්ෂයක මත් පෙති තොගයක් ජර්මනියේ සිට තැපැල් මගින් එවන් ලද පාර්සලයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙතම්පෙතමීන් නැමැති මෙම මත් පෙති 4,956ක් තිබී ඇත.Continue Reading

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් විශ්ව විද්‍යාල සදහා ආරම්භ කරන ලද පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් වෙනුවෙන්ද ආරම්භ කිරීම පසුගියදා සිදුවිය. මේ අනුව පසුගිය 31 වැනිදා යාපනය විශ්ව විද්‍යාලයේදී පාඨමාලාවේ සමාරම්භක අවස්ථාව පැවත්විණි. එහිදී  යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එස්. ශ්‍රීසත්ගුණරාජා මහතා, මෙවැනිContinue Reading

මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා විදේශ විනිමය ඉපැයීම්වල වර්ධනයක් පෙන්නුම් කෙරෙන බැවින් ඉදිරියේදී තවත් ආනයන කිහිපයක සීමා ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉලක්ක ගත සංචාරකයින් ප්‍රමාණය මෙරටට ගෙන්වා ගැනීමට මහජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවය.  2022 ඔක්තෝබර් මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 42,062ක්Continue Reading

එලඹෙන සංචාරක සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටව යන ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන බාධාවකින් තොරව ලබා දීමට සැලසුම් සහගත වැඩපිලිවෙලක් සකසා ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ  අමාත්‍යාංශයෙන් අද (02)  පැවැති සාකච්ඡාවක දීය.  ඒContinue Reading