සංචාරක සමයේ ගුවන් යානා ඉන්ධන බාධාවකින් තොරව සැපයීමට කටයුතු
එලඹෙන සංචාරක සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටව යන ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන බාධාවකින් තොරව ලබා දීමට සැලසුම් සහගත වැඩපිලිවෙලක් සකසා ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ අමාත්‍යාංශයෙන් අද (02) පැවැති සාකච්ඡාවක දීය. ඒContinue Reading











