ලංකාවේ මන්දපෝෂණය යයි කියූ යුනිසෙෆ් ලොක්කා රටින් පිටුවහල් කරන්නැයි කියයි
ව්‍යජ තොරතුරු පදනම්ව ශ්‍රී ලංකා මන්දපෝෂණයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇතැයි ප්‍රසිද්ධ කළ ‘යුනිසෙෆ්’ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වාහාම රටින් පිටුවහල් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා අද (25) පැවසීය. එම ප්‍රසිද්ධ කිරීමත් සමඟ රට තුළ ආහාර හිඟයක් නිසා මන්දපෝෂණය ඇතිවී තිබෙන්නේContinue Reading











