මෙවර අයවැය ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජනතාව ජීවත් කරවීමේ අභියෝගයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මෙවර අයවැයේ දී මුහුණදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නොවැම්බර් මස 14 වනදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය. අද (31) කෑගල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බවContinue Reading










