ගුවන් යානා පාලන කටයුතු ශ්‍රී ලංකාවෙන් ගිලිහෙන ලකුණු
මෙරට ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟයක් පවතින බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙරට තුළ ගුවන් ගමන් පාලකවරුන් 150 දෙනෙකු සිටිය යුතු වුවද මේ වන විට එහි සේවය කරනු ලබන්නේ සේවකයින් 80ක් පමණ බව සඳහන්ය. ගුවන් ගමන් පාලකවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙරට හරහා ගමන් කරන ගුවන්Continue Reading











