යුද හමුදා සෙබළෙක් දියේ ගිලී මරුට
කුරුණෑගල, ඇහැටුවැව කඳුරුවැවේ දියනෑමට ගිය යුද හමුදා සෙබළෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ තවත් යුද හමුදා සෙබළුන් පිරිසක් සමග පනාගොඩ යුද හමුදා කඳවුරේ සිට අනුරාධපුර කඳවුර වෙත යමින් සිටියදී කඳුරුවැවේ දියනෑමට ගොස් එම අනතුර සිදුව ඇති බවය. මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට කිරිගම්පමුණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි අයෙකුContinue Reading











