දකුණු කොරියාවේදී ශ්‍රී ලාංකික තරුණයෙකුත් ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව තහවුරු කර තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බව අනාවරණය වී ඇත. දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේContinue Reading










