පොලීසිය තුළදී තරුණියකට බැටන් ප්රහාරයක්
15 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්වීමත් සමග මාතර තිහගොඩ පොලීසිය තුළ ඊයේ (29) උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබුණි. එහිදී පොලීසිය තුළට ගිය තරුණියකට එහි සිටි පොලිස් නිලධාරියෙකු පහර දුන් බව පැවසෙන සිද්ධියක් ද වාර්තා වී තිබේ. ප්‍රදේශවාසියෙක් සඳහන් කළේ, “කෙල්ලගේ බෙල්ලට බැටන් පොලු පහරක් එල්ල කළා. පේනවා නේද පොලීසිය.”Continue Reading











