ලිංගික උත්තේජන ඖෂධ භාවිතය නිසා සිදුවන මරණ ඉහළ ට
ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීමෙන් සිදුවන මරණවල ඉහළයෑමක් නිරීක්ෂණය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක, නීතිඥ ඉරේෂා දේශානි සමරවීර පවසයි. ඇය පෙන්වා දෙන්නේ ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපාන බවය. “හිතුමතේ ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීම හේතුවෙන් සිදුවන පුද්ගල මරණවල වැඩිවීමක් අපි දකිනවා. මේ මරණවලට ප්‍රධාන හේතුවෙලා තිබුණේ, ප්‍රමිතියෙන්Continue Reading











