නවකවදය දුන් බවට කැලණිය සරසවි සිසුවෙකුගෙන් පැමිණිල්ලක්
කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවකවදය ලබාදුන් බවට එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවකු කිරිබත්ගොඩ පොලීසියට ඊයේ(31) පැමිණිලි කර තිබේ. නවකවදයට ලක් වූ සිසුවා මේ වන විට රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි. ඊයේ සවස 3.00 ට පමණ දේශන අවසන්වීමෙන් පසු ක්‍රීඩා පුහුණුව සදහාContinue Reading











