දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ. කොටුව මහලේකම් උප දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් මෙලෙස පීලිපැන ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි. වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ මරදාන සිට හික්කඩුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවය.Continue Reading

නෙළුම් කුලුන නැරඹීම සඳහා මහජනතාවට ලබාදී ඇති කාලය වෙනස් කර තිබේ. ඒ අනුව සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකිය. සති අන්තයේ එම කාලය වෙනස් කර ඇති අතර ඒ අනුව උදෑසන 10 සිට රාත්‍රී 11 දක්වා අතර කාලය තුළ නෙළුම් කුලුන නැරඹියContinue Reading

අභාවප්‍රාප්ත වූ 11වැනි එලිසබෙත් රැජිනගේ අවසන් කටයුතු අද (19) සිදුකෙරේ. වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර තිබු රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය අවසන් විය. අවමංගල්‍ය පෙරහැර නැරඹීමට සහ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය දැකබලා ගැනීමට මේ වනවිටත් විශාල පිරිසක් ලන්ඩන් නගරයට එක්රොක් වී සිටිති. රැජිනගේ දේහය එරට වේලාවෙන් උදෑසන 11ටContinue Reading

කොළඹ ඇමෙරිකානු තානාපතිනි ‘ජුලි චන්ග්’ මහත්මිය දකුණු පළාතේ සිදුකළ සංචාරයක් අතරතුර මාර්ගය අසල සවිකර තිබූ පුවරුවක් සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් පල කර ඇත. ‘මොණරුන් බහුල ප‍්‍රදේශයක්’ යයි සිංහල භාෂාවෙන් සදහන් එම පුවරුවේ ඉංග්‍රීසියෙන් සඳහන් කර තිබුණේ ‘Danger Peacocks Ahed’ යනුවෙනි ඇය තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ තමන් කිසිදිනෙකContinue Reading

ඉදිරි මාස තුන හතර ඇතුළත වඩාත් දරුණු හා සංවිධානාත්මක ලෙස. ජනතා අරගල පරිවර්තනය වී ලේ වැකි අනාගතයක් කරා රට තල්ලු වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර පැවැසීය. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ ඉකුත් දා පැවැති තිරසර ප්‍රතිපත්ති හා ජාතික පොදු වැඩපිළිවෙළක් උදෙසාContinue Reading

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදේශක හිමිනමක් සහ රියැදුරු මත්කරවා රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් කොල්ල කෑ තරුණියක් සොයා මීගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය 16 වැනි සිකුරාදා හිමිනමගේ ඥාති පුත්‍රයකු කොරියාවේ සිට පැමිණ ඇත. හිමිනම ඔහු රැගෙන යාමට ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ එම තරුණයා මුහුණු පොතින් හඳුනාගත් තරුණියක්ද ගුවන්තොටුපළට පැමිණContinue Reading

වතුකරය තුල පවතින අනවසර මත් වතුර වෙළදාම් හේතුවෙන් වතු කම්කරු ජිවිත අවුලෙන් අවුලට පත් විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කරයේ කාන්තාවන් පිරිසක් පවසනුයේ මේ වන විට වතු කරන තුල අනවසර මත් පැන් (අරක්කු බියර්) අලෙවිය දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත්ය. වතුකරය ආශ්‍රිත නගරවලContinue Reading

යක්කල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ප්‍රධාන මාර්ගයට ඇදවැටී අනතුරක් සිදුව තිබේ. කොන්දොස්තරවරයා මාර්ගයට ඇද වැටෙන අයුරු පසුපසින් ගමන්කළ රථයක ඉදිරිපස කැමරාවක පටිගතව ඇත. එක්වරම බස් රථය දකුණු දෙසට හැරවීමත් සමඟ කොන්දොස්තරවරයා මෙලෙස මාර්ගයට ඇදවැටෙන අයුරු අදාළ දර්ශනවල පටිගත වී තිබේ. පසුපසින් පැමිණි රථවාහනවල රියදුරන්ගේ සැලකිලිමත්භාවය හේතුවෙන්Continue Reading

අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇතැයි කියන ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සදහා මෙම පැමිණිල්ල සිදු කළ බව රේණුක පෙරේරා මහතා පවසයි. මෙම වංචාවContinue Reading

ගාල්ල වරායේ  ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා  නුදුරේදීම  අනුමැතිය ලබා දෙන බවත්  වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළේදී  කිසිදු සේවකයකුගේ රැකියා  අනතුරකට පත්වන ආකාරයේ සැලසුම් නොමැති බවද  අමාත්‍යවරයා සඳහන් කළේය. ඔහු මෙසේContinue Reading