රනිල් එක්ක පළවෙනියට හිටගත්ත මිනිහා මං -චාමර
කවුරුන් ආණ්ඩු පිහිට වුවද තමා සහ අමාත්‍ය නිමල් සිරිපා ද සිල්වා මහතා, එම ආණ්ඩුවල අමාත්‍යවරුන් බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, පවතින තත්ත්වයෙන් කුමන කණ්ඩායමකටවත් පාර්ලිමේන්තුව තුළ 113ක බහුතරයක් සෑදිය නොහැකි බවය. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, “ඥානාක්කාට වැඩියContinue Reading











