ශ්‍රීලංකන් ගුවන් සේවයේ PATA රන් සම්මානයෙන් පිදුම් ලබයි
පැසිෆික් ආසියා සංචාරක සංගමයේ (PATA) 27 වැනි සම්මාන උළෙලේ දී අලෙවිකරන වාහකයා කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා පිදුම් ලැබීය. මෙම සම්මානය හිමිවූයේ ‘Say Bonjour to Paris’ යන නමින් ගුවන් සේවය දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහාය. ගුවන් සේවයේ අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව පෙන්නුම් කරමින් අඛණ්ඩව මෙමContinue Reading











