අපවත් වී වදාළ අටමස්ථානාධිපතිගේ ආදාහන පූජෝත්සවය සිදුකෙරේ
අපවත් වී වදාළ අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමිගේ ආදාහන පූජෝත්සවය ඊයේ (22) පස්වරුවේ සිදුකෙරුණි. ඒ අනුරාධපුර මහා විහාර ආදාහන මළුවේදීය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ පසුගිය 19 වනදා අපවත් වූ අතර ඒ වනවිට උන්වහන්සේ 69 වන වියෙහි පසුවිය. 1953 වසරේ උපත ලදContinue Reading











