මන්ත්රිනී රාජිකා මහවැලියේ ගිලෙන්න යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය මහවැලි ගඟේ ගිලී යන්නට ගිය අවස්ථාවකදී මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා ගඟට පැන ඇය බේරා ගෙන තිබේ. පසුගියදා නාවලපිටියේ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැස්වීමෙන් අනතුරුව මහවැලි ගඟේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇත. ගං ඉවුරේ ගසක ගැටගසා ඇතිContinue Reading











