තිළිණි ප්‍රියමාලි තවත් ගමනක් යයි
මූල්‍ය වංචා සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය අද (15) දිනයේත් ස්ථානීය පරීක්ෂාවන් සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට රැගෙනගොස් තිබේ. අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව සහිතව ඇය අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථානීය පරීක්ෂාව සඳහා රැගෙනContinue Reading











