මාළු මිල ශීඝ්රයෙන් පහළට
වෙෙළඳපොළේ මත්ස්ය මිල ගණන් ශීඝ්රයෙන් පහළ යමින් පවතින බව ධීවර අමාත්යාංශය සඳහන් කරයි. ධීවර රාජ්ය ඇමැති පියල් නිශාන්ත මහතා පෙන්වා දෙන්නේ ධීවරයින්ට අවශ්ය ඉන්ධන නිසි පරිදි ලබාදීමට හැකිවීම තුළින් මත්ස්ය අස්වැන්න ඉහළ යාම සහ මාදැල් ධීවර අස්වැන්න සරුවීම ඊට හේතුවී ඇති බව යි. ඊයේ(23) දින පෑලියගොඩ මධ්යම මත්ස්ය වෙළෙඳපොළේ බලයාContinue Reading











