ඉන්දියාවේ බැංකු කළමනාකාරිනියකගේ නිර්භීතකම
බැංකු කළමනාකාරිනියක් විසින් මංකොල්ලකරුවෙකු මෙල්ලකරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුව වෙමින් පවතී. අදාළ සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවෙනි. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම සිදුවීම Marudhara Gramin Bank හි සිදුව ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි. එම අවස්ථාවේ කොල්ලකරු තියුණු ආයුධයක් අතැතිව බැංකු පරිශ්‍රයටContinue Reading











