2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් යුපුන් අබේකෝන් අද (18) අලුයම මෙරටට පැමිණියේය. එහිදී ඔහුව උණුසුම් ලෙස පිළිගැනීම සඳහා මලල ක්‍රීඩා බලධාරීන් කටුනායක ගුවන්තොටුපොළට ගොස් සිටි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. එහිදී අදහස් දැක්වූ යුපුන් අබේකෝන්, “මම මේ අවුරුද්දේ විශාල ජයග්‍රහණ රාශියක් ලබාගන්නContinue Reading

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී පසුගිය දා සිදු වූ ත්‍රිත්ව ඝාතනය සම්බන්යෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 6 වැනිදා මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ඝාතකයින්ට ගමන් කිරීම සඳහා යතුරුපැදියක් ලබා දෙමින් මිනීමැරීම සඳහා ආධාර අනුබලදී සම්බන්ධයෙන් එම යතුරුපැදියේ හිමිකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයක් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ගීලොන්ග් ක්‍රීඩාංගණයේ ආරම්භ වී තිබේ. ඒ නැමීබියාව සහ නෙදර්ලන්තය අතරය. එහිදී කාසියේ වාසිය දිනූ නැමීබියා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඔවුන් මෙම තරගය ජයග්‍රහණය කළහොත් 2022, 20/20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටයට හෙවත් සුපර් 12 කණ්ඩායම් අතරට එක්වීමට අවස්ථාවContinue Reading

නුගේගොඩ ගම්සභා හන්දියේ දී අද (18) පෙරවරුවේ බස් රථ 03ක් එකිනෙක ගැටී තිබේ. පොලීසිය පැවසුවේ අද උදෑසන 6 ට පමණ කොටුව සිට ධාවනය වූ මාර්ග අංක 138 පෞද්ගලික බස් රථයක් අලෝක සංඥා නොතකා ධාවනය කරවීම හේතුවෙන් තවත් බස් රථ දෙකක ගැටී ඇති බවය. අනතුරින් එක් බස් රථයක රියදුරෙකු තුවාල ලබාContinue Reading

තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05 ප්‍රමාණවත් නොවන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට අසරණ තත්වයන්ට පත්ව ඇති බවත් ත්‍රිරෝධ රථ රියදුරන් පවසති. තම පවුල් ජිවත් කරවනුයේ ත්‍රිරෝධ රථ ධාවනයෙන් වුවත් තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05කට සිමා කිරිමෙන් නිසි ලෙස කුලි ගමන් යාමට නොහැකි බවත් ඔවුහු කියාContinue Reading

තමන් වහන්සේට සිදුකළ අපහාසයට රුපියල් බිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙත්තුවේ ආනන්ද හිමියන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට නීතිඥවරයකු හරහා ලිපියක් යොමු යොමු කර තිබේ. තමන් වහන්සේගේ වාහනයක් තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවට ලබාදී ඇති බවට වසන්ත සමරසිංහ මහතා චෝදනා එල්ලContinue Reading

2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට හිමිව තිබේ. ඔහු විසින් රචිත ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා “The Seven Moons of Maali Almeida ” නැමැති කෘතිය වෙනුවෙන් එම සම්මානය හිමි වී ඇත.  මෙරට සිවිල් යුද්ධය සම්බන්ධයෙන් රචිත කෘතියක් එම සම්මානයට පාත්‍රවීම විශේෂත්වයකි. එක්සත් රාජධානියේ ඉංග්‍රීසිContinue Reading

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවගේ සැමියා ලෙස හැදින්වෙන ඉසුරු බණ්ඩාර නම් පුද්ගලයා අද පස්වරුවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රහස් පොලිසිය විසින් අද දිනය පුරා සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් ඉසුරු බණ්ඩාරContinue Reading