අන්තරේ විරෝධතා පා ගමන ඇරඹෙයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කැලණිය විශ්ව විද්‍යාලය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ වී තිබේ. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් එය සංවිධානය කර ඇත. මෙම විරෝධතා පා ගමන ගමන් ගන්නා මාර්ගයේContinue Reading











