පුද්ගල මළ සිරුරක් ඔයක පාවේ…
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා බගවන්තලාව කෙසෙල්ගමුඔයේ අතු ශාඛාවක තිබි (25) දින නාදුනන පුද්ගල මළ සිරුරක් හමු වු බව බගවන්තලාව පොලිසිය පැවසිය. කෙසෙල්ගමු ඔයට බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ සිට ජලය ගලා බසිනා බ්‍රිඩ්වෙල් ඔයේ නාදුනන පුද්ගල මළ සිරුරක් ඇති බවට , එම වතු යායේ වතු කම්කරුවන් විසින් දැක ඒContinue Reading











